හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවක දෛනික වැටුප 1,000 දක්වා ඉහළට

හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවක දෛනික වැටුප 1,000 දක්වා ඉහළට

හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවක දෛනික වැටුප 1,000 දක්වා ඉහළට

කර්තෘ Staff writer

02 Mar, 2021 | 2:59 pm

COLOMBO (News 1st) : වතු සේවකයින්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දීමේ යෝජනාව පඩි පාලක සභාවේදී සම්මත වූ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අදාළ යෝජනාවට වතු හාම්පුතුන්ගේ විරෝධය පළ වුව ද පඩි පාලක සභාවේදී එය සම්මත වූ බවයි.

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට එරෙහිව වතු හාම්පුතුන්ගෙන් ඉදිරිපත් වී තිබූ විරෝධතා සංඛ්‍යාව 197 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]