තවත් ප්‍රදේශ දෙකක Lockdown ඇරේ

තවත් ප්‍රදේශ දෙකක Lockdown ඇරේ

තවත් ප්‍රදේශ දෙකක Lockdown ඇරේ

කර්තෘ Sagarika Chathumali

02 Mar, 2021 | 1:21 pm

COLOMBO (News 1st) : ග්‍රාම නිලධාරී වසම් 2ක හුදකලා බව ඉවත් කර කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපුටා දක්විමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න සහ පල්ලියකොටුව යන ග්‍රාම නිලධාරී වසම් එලෙස හුදකලා බවින් ඉවත් කළ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]