තරග පාවා දීමේ චෝදනා: සචිත්‍ර සේනානායකගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

තරග පාවා දීමේ චෝදනා: සචිත්‍ර සේනානායකගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

තරග පාවා දීමේ චෝදනා: සචිත්‍ර සේනානායකගේ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

කර්තෘ Staff writer

02 Mar, 2021 | 4:53 pm

COLOMBO (News 1st) – තරග පාවා දීමට සැලසුම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]