
බටහිර පර්යන්තය ඉන්දීය අදානි, ජපන් ආයෝජකයෙක් හා එක්ව සංවර්ධනයට කැබිනට් අනුමැතිය
බටහිර පර්යන්තය ඉන්දීය අදානි, ජපන් ආයෝජකයෙක් හා එක්ව සංවර්ධනයට කැබිනට් අනුමැතිය
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය, ඉන්දියාවේ අදානි සමාගම, ජපන් ආයෝජයෙකු, ජෝන් කීල්ස් සමාගම හා වරාය අධිකාරීය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ආයෝජකයෙකු නම් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණ ද මේ වන තෙක් ජපන් රජය ඒ සඳහා අයෝජකයෙකු පත් කර නොමැත.
කැබිනට් මණ්ඩලය වෙත මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, වරාය හා නාවික අමාත්‍යවරයා විසිනි.
- “ෆැමිලි රන් සැටර්ඩේ” කොළඹ තුරඟ තරග පිටියෙන් ඇරඹේ..
- නාමල් රාජපක්ෂගේ උපන් දින සැමරුමක් මාතරදී..
- තවත් කොරෝනා මරණයක්..
- නව CID අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න
- තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කෝඩියට පිහිනා ගිය රොෂාන් ආසියානු වාර්තාවක් අභියස…
- රජයේ වතු කම්කරුවන්ට රු. 1000 දෛනික වැටුප නොලැබෙන බවට චෝදනා..
- පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනස් වෙයිද?
- රජයේ නිවාඩුවක් වුවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අනිද්දා විවෘතයි..
- අල්ලස් ගත් බීට්ටු වන නිලධාරියෙකු අත්අඩංගුවට..
- නුගේගොඩ වෙළඳ සංකීර්ණයක ගින්නක්