කොවිඩ් මළ සිරුරු භූමදානය කළ හැකි ස්ථාන 06ක් ගැන රජයේ අවධානය
කොවිඩ් මළ සිරුරු භූමදානය කළ හැකි ස්ථාන 06ක් ගැන රජයේ අවධානය
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කළ හැකි තවත් ස්ථාන 06ක් පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේ.
ප්‍රථමයෙන් ඉරණතිව් දූපතෙහි එම මෘත දේහ භූමදානය ආරම්භ කිරීමට කටයුතු කළ ද පුත්තලම, ඕට්ටමාවඩි සහ මන්නාරම ඇතුළු තවත් ස්ථාන 06 ක් මේ සඳහා නිර්දේශ කර ඇති බවත් ඒ පිළිබඳ අධ්‍යනය කර දැනුවත් කරන්නැයි අදාළ පාර්ශවයන්ට දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.
ඉරණතිව් දූපතෙහි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීමේදී ගැටලුකාරි තත්ත්වයක් මතුවුවහොත් සෙසු ස්ථාන 06 හි ඊට අවස්ථාව ලබා දීම පිළිබඳව අධ්‍යනය මේ වනවිට ආරම්භ කර තිබේ.
මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවල ජල මූලාශ්‍රවලට හානි නොවන ස්ථාන භූමදානය කිරීම සඳහා නම් කරන්නැයි මුස්ලිම් ප්‍රජාව තුළින්ම ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
- “ෆැමිලි රන් සැටර්ඩේ” කොළඹ තුරඟ තරග පිටියෙන් ඇරඹේ..
- නාමල් රාජපක්ෂගේ උපන් දින සැමරුමක් මාතරදී..
- තවත් කොරෝනා මරණයක්..
- නව CID අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න
- තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කෝඩියට පිහිනා ගිය රොෂාන් ආසියානු වාර්තාවක් අභියස…
- රජයේ වතු කම්කරුවන්ට රු. 1000 දෛනික වැටුප නොලැබෙන බවට චෝදනා..
- පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනස් වෙයිද?
- රජයේ නිවාඩුවක් වුවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අනිද්දා විවෘතයි..
- අල්ලස් ගත් බීට්ටු වන නිලධාරියෙකු අත්අඩංගුවට..
- නුගේගොඩ වෙළඳ සංකීර්ණයක ගින්නක්