02-03-2021 | 3:15 PM
කොරෝනා මර්දන එන්නත ලබා දුන් පුද්ගලයින්ගෙන් ඉතා සුළු පිරිසකට ද වෛරසය , ආසාදනය වීමේ අවදානමක් ඇතැයි, කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, පළමු මාත්රාවවෙන් පසු ප්‍රතිදේහ නිපදවීමට සති 3ක පමණ කාලයක් ගත ව...