ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට

පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට

by Staff writer 01-03-2021 | 5:40 PM

COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.