තවත් කොරෝනා මරණ 05ක්..

තවත් කොරෝනා මරණ 05ක්..

by Staff writer 01-03-2021 | 8:47 PM

COLOMBO (News 1st) –තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 476 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.