ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයට පත් කළ ඔස්ට්‍රේලියානු ජාතිකයා

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයට පත් කළ ඔස්ට්‍රේලියානු ජාතිකයා

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරයට පත් කළ ඔස්ට්‍රේලියානු ජාතිකයා

කර්තෘ Chathuranga Rajapaksha

01 Mar, 2021 | 8:53 am

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සඳහා ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

අද(01) සිට ඔහු එම තනතුරේ කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ටොම් මූඩි මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]