ගමන් මල්ලක දමා තිබූ හිස කඳින් වෙන් කළ තරුණියකගේ මළ සිරුරක් වේල්ල වීදියෙන්

ගමන් මල්ලක දමා තිබූ හිස කඳින් වෙන් කළ තරුණියකගේ මළ සිරුරක් වේල්ල වීදියෙන්

ගමන් මල්ලක දමා තිබූ හිස කඳින් වෙන් කළ තරුණියකගේ මළ සිරුරක් වේල්ල වීදියෙන්

කර්තෘ Staff writer

01 Mar, 2021 | 3:17 pm

COLOMBO (News 1st) : හිස කඳින් වෙන් කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, මහ මඟ දමාගොස් තිබියදී පිටකොටුව, වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී අද සොයා ගත්තේය.

පොලීසිය පැවසුවේ ඇය වයස අවුරුදු 20 ක් පමණ වු තරුණියක් බවය.

එම කාන්තා මළ සිරුර ගමන් මල්ලක් තුළ දමාගෙන පුද්ගලයෙකු රැගෙන විත් එම ස්ථානයේ දමා යන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී. කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]