01-03-2021 | 5:42 PM
COLOMBO (News 1st) – ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්ෂක උපදේශක ලේකම් කාර්යාලය අද(01) කොළඹදී විවෘත කෙරිණි.
ඒ, ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී ය.
ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ජාතික ...