කර්තෘ Chathura Sooriyabandara

28 Feb, 2021 | 10:49 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 146 ක් හඳුනා ගෙන තිබේ..

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 350ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]