ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට..

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට..

by Chathurika Jayasundara 28-02-2021 | 2:19 PM

COLOMBO (News 1st) –  හෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තාන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයේ පහත දැක්වෙන ප්‍රදේශ හුදෙකලා බවින් ඉවත් කරනු ලැ⁣⁣⁣බේ. ? ගෆුර් පාර (Gafoor Road ) ?මොහිනාර් මාර්ගය ( Mohinar Lane ) ?සින්න‌තෝන මාර්ගය ( Sinnathone Road ) ?ටෙලිකොම් මාවත , පළමු හරස් මාර්ගය (Telecom Road , 1 st Cross )