තවත් කොරෝනා ආසාදිතයින් 204ක්

තවත් කොරෝනා ආසාදිතයින් 204ක්

by Staff writer 28-02-2021 | 8:35 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 204ක් හදුනා ගෙන ඇති බව රඡයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔවුන්ගෙන් 200ක් පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර 04 දෙනෙකු බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් වේ.