තවත් කොරෝනා මරණ 07ක්..

කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළට..

by Staff writer 28-02-2021 | 8:28 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් තිබේ.