home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
'හරක්කටා' මෙහෙය වූ හොරණදී සොයා ගත් හෙරොයින් සැඟවූ ස්ථානය හඳුනා ගනී..
by Staff writer
28-02-2021 | 8:45 AM
COLOMBO (News 1st) –
පානදුර, වලාන මධ්‍යම දුෂණ මර්දන කොට්ඨාසය පසුගියදා හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 25ක් සඟවා තැබූ ස්ථානය ලෙස වැලිගම, ඉමදූව දොස්තරවත්ත ප්‍රදේශය හඳුනා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ , එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ බවට සැකකරන රුවන් නඳුන් චින්තක නොහොත් 'හරක්කටා' නැමැත්තා මේ වනවිට මෙරටින් පලා ගොස් විදේශ රටක සැඟව සිටින බවට සැක කරන බවයි. මෙම මත්ද්‍රව්‍ය තොගය සමග යුද හමදා සමාජිකයෙකු සහ පලා ගිය හමුදා සෙබලෙකු ද අත්අඩංගුවට ගැනිණි.
වෙනත් ලිපි
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් කොස්තාපල්වරයෙකුට තුවාල
සජින් ද වාස්ට අධි චෝදනා
අස්වනු නෙලීම, සීසෑමට QR රහිතව ඉන්ධන
ඊශ්‍රායලයේ සිටි ලාංකිකයින් 9ක් යළි මෙරටට.
අවුරුදු නැකත් සීට්ටුව සකස් කිරීමේ විශේෂ සාකච්ඡාවක්
Work from Home ක්‍රමවේදය ගැන කඩිනම් තීරණයක්
විශේෂාංග
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය