වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්: 06කට තුවාලයි

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්: 06කට තුවාලයි

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්: 06කට තුවාලයි

කර්තෘ Chathura Sooriyabandara

28 Feb, 2021 | 5:36 pm

COLOMBO (News 1st) – තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(28) උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 06දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් දික්ඹය රෝහලට ඇතුළත් කළ බවයි.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද පොලීසිය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]