
නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයකු STF අත්අඩංගුවට
නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයකු STF අත්අඩංගුවට
කර්තෘ Chathura Sooriyabandara
COLOMBo (News 1st) – නීති විරෝධී මත්පැන්, මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පුත්තලම, මොරක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) එම ප්‍රදේශයේ කළ වැටලීමකදීය.
පොලීසිය සඳහන් කළේ, එහි තිබී මත්පැන් ලීටර් 318 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බවයි.
සැකකරු 38 හැවිරිදි වියේ පසුවන බන්දිරිප්පුව, ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , ලබන 05 වැනිදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බව පොලීසිය ප්‍රකාශ කළේය.
- Update: දක්ෂිණ අධිවේගයේ පිස්සු නැටූ තරුණයින් 04දෙනා අත්අඩංගුවට
- ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් PLC ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට පියවර – මහ බැංකුව
- දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට 18 දක්වා වැසේ
- මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ගොඩ ගැසුණු රස පරීක්ෂක වර්තා 8,000 ක් අවසන් – අධිකරණ අමාත්‍යාංශය
- මත්ද්‍රව්‍ය අපරාධ මැඩලීමට අද සිට විශේෂ වැඩපිළිවෙළක්
- ප්‍රතිඅපනයනය සඳහා ව්‍යාජ දත්ත ඇතුළත් කළ සහකාර රේගු අධිකාරීවරයෙකු CID අත්අඩංගුවට..
- දක්ෂිණ අධිවේගයේ වෙට්ටු දැමූ රියැදුරු රිමාන්ඩ්
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- ජනපති හිට්ලර් කෙනෙකු විය යුතුයි. – දිලුම් අමුණුගම
- දුම්රිය පැමිණිලි සහ තොරතුරු විමසීමට කෙටි දුරකතන අංකයක්..