කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළට..

කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළට..

කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළට..

කර්තෘ Chathura Sooriyabandara

28 Feb, 2021 | 8:28 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 471 දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]