by Staff writer 27-02-2021 | 9:59 PM
COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වැනි වෙළුම දක්වා සියලු වාර්තා විවාදයට පෙර ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටී.
ඔහු පවසන්නේ, සියලු පිටපත් නොමැතිව සාර්ථක විවාදයක් පැවැත්විය නොහැකි බවයි.