by Staff writer 27-02-2021 | 6:02 PM
COLOMBO (News 1st) – අබිලි බස් රථ සහ ධීවර යාත්‍රා මුහුදු පතුලේ තැන්පත් කිරීමේ දෙවනි අදියර අද (27) පෙරවරුවේ ගාල්ල මුහුද ආශ්‍රිතව ආරම්භ කළේ ය.
ඒ , ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.
භාවිතයට නොගන්නා ලංගම බස් රථ කිහිපයක් ගාලු වරායේ සිට කිලෝමීටර 5ක් පමණ දුරින් මුහුදු පතුලේ තැන්පත් කර තිබේ.
මේ සඳහා නාවික හමුදාවට අයත් සයුර නෞකාව යොදා ගැණිනි.