
විදේශ සංචිත ඉහළ නැංවීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
විදේශ සංචිත ඉහළ නැංවීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මෙරට විදේශ සංචිත ඉහළ නැංවීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
ඒ, ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය හා ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙනි.
මේ යටතේ, අපනයන, සංචාරක, විදේශ ප්‍රේෂණ, විදේශ සෘජු ආයෝජන හා ආනයන සීමා යන ක්ෂේත්‍ර 5 සම්බන්ධයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙනු ඇති.
ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය පැවසුවේ, මෙහිදී එක් එක් ක්ෂේත්‍ර සඳහා නිශ්චිත ඉලක්ක ලබා දී ඇති බවයි.
ඊට අමතරව රබර්, තේ, රෙදිපිළි, මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු නිෂ්පාදන අපනයන ඉහළ නැංවීමට ද රජය තීරණය කර තිබේ.
ඒ, ඒ, භාණ්ඩ අපනයනට නිශ්චිත ඉලක්ක මේ වන විටත් ලබා දී ඇති අතර ඒවා අධ්‍යනයට විශේෂ කමිටුද පත් කර ඇති බව කාර්ය සාධක බලකාය සඳහන් කළේ ය.
එම කමිටු ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ කර්මාන්තකරුවන්ගෙන් සමන්විතය.
- බැටික්ලෝ කැම්පස් කොතලාවල සරසවිය යටතට හෝ වෙනම සරසවියක් බවට පත් කරනවා – අධ්‍යාපන ඇමති
- හම්බන්තොට ආ විකිරණශීලි ද්‍රව්‍ය සහිත නැව මෙරට මුහුදෙන් පිටව යයි
- BREAKING : චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දිවයිනට
- මාලේ ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් යානයකට අලාභහානි
- මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් සෙවීමට ළඟදීම විශේෂ උපකරණක්
- අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී වෙඩි
- ඕමන්තේදී ගවයින් 16ක් දුම්රියක ගැටෙයි
- පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන විමර්ශනයක්
- ”ලබන 27 විශ්වවිද්‍යාල විවෘත වන්නේ නැහැ” – අධ්‍යාපන ඇමති
- ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න..