
වරායේ අක්‍රමිකතා මැඩලීමට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්
වරායේ අක්‍රමිකතා මැඩලීමට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – වරාය තුළ සිදුවන විවිධ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසුවේ, දීර්ඝ කාලීනව සිදුව ඇති අක්‍රමිකතා හඳුනා ගැනීමට මෙන්ම සිදුවිය හැකි අක්‍රමිකතා අවම කිරීමට එමගින් හැකිවනු ඇති බවයි.
අදාළ කාර්යාලය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
- මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් නොපැවැත්වීමේ තීරණයක්
- JUST IN : අන්තර්ජාලය හරහා කරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශවලින් සමාජය ආරක්ෂා කිරීමට නීති පැනවීමේ සූදානමක්
- මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා අත්අඩංගුවට
- ලංවිම සේවකයින්ට පහරදුන් මහනුවර පුෂ්පදාන මාවත අඳුරේ
- රු. බිලියන ගණනින් මහජන මුදල් කාබාසිනියා කළ කබ්රාල්ගේ කෙරුවාවන් ගැන තීනියාවල පාලිත හිමිගෙන් හෙළිදරව්වක්….
- අද පස්වරුවේ ත් ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි
- JUST IN : නිදහස් පක්ෂයේ අපි කොළඹදී මැයි දිනය පවත්වනවා” – හිටපු ජනපති
- වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත්
- උත්සව සමයේ අධිවේගී ආදායම මිලියන 300 පනී
- කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවන අදියර ලබන 01 වැනිදා සිට ඇරඹේ – වසංගත රෝග විද්‍යා ඒකකය