ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම 80% දක්වා ඉහළට

ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම 80% දක්වා ඉහළට

ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම 80% දක්වා ඉහළට

කර්තෘ Staff writer

27 Feb, 2021 | 12:43 pm

COLOMBO (News 1st) – ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ වටිනාකමින් 80% ක් දක්වා වැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

මහ බැංකු අධිපති මාහාචාර්යය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පැවසුවේ, ඊට අදාළ නියෝගය බැංකු නොවන මූල්‍ය ආයතනවලට මේ වනවිටත් නිකුත් කර ඇති බවයි.

පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා එම පහසුකම බලපැවැත්වෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]