English
தமிழ்
කර්තෘ Hashini De Mel
27 Feb, 2021 | 11:52 am
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ(26) කළ වැටලීමකදීය.
සැකකරු සන්තකයේ රුපියල් පහලොස් ලක්ෂ විසිදහසක මුදලක් ද තිබූ බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ, එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇති බවයි.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හෙරොයින් කිලෝග්‍රෑම් 1 ක් සමග කාන්තාවක් ද දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකාරිය ද වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබේ.
මේ අතර කොටහේන ප්‍රදේශයේදී ද අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශය කළ මෙහෙයුමකිනි.
සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 46 ක්.
ඔවුන් ජම්පටා වීදිය හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
01 Aug, 2021 | 09:42 AM
31 Mar, 2021 | 05:25 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS