27-02-2021 | 2:55 PM
COLOMBO (News 1st) - බදුල්ල , නාරංගල කන්දේ සංචාරයකට පැමිණ එහි රාත්රිය ගතකරමින් සිටියදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගෙන තිබේ.
ඒ, නාරංගල කන්දේ සිට කිලෝමීටරයක් පමණ පහළ ප්රපාතයේ තිබියදී ය.
පොලිසිය ප්රකාශ කළේ , යුද හමුදා සාමාජිකයින් ක්රියාත්මක කළ මෙහෙයුමකින් තරුණයාගේ සිරුර අද(27) දහවල් සොයා ...