English
தமிழ்
කර්තෘ Staff writer
26 Feb, 2021 | 8:15 am
ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පළමු වරට සෞදියේ මොහොමඩ් බීන් සල්මාන් රජු සමග පැවැත් වූ දුරකතන සංවාදයේදීය.
දෙරට අතර පවතින සබඳතා ශක්තිමත්ව විනිවිදභාවයෙන් යුතුව පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ය.
එම සංවාදය සිදුවූයේ මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජි ඝාතනය සම්බන්ධයෙන් අමෙරිකානු බුද්ධි වාර්තාවක් නිකුත් වීමට නියමිත පසුබිමකදීය.
ජමාල්ගේ පවුලට යුක්තියට ඉටුවිය යුතු බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සෞදි රජුට ප්‍රකාශ කර තිබුණි.
යේමන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ද දෙරටේ නායකයින් එහිදී සාකච්ඡා කළේ ය.
ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම ද දෙරටේ නායකයින් සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවේ ය.
23 Oct, 2021 | 09:38 AM
16 Apr, 2021 | 09:52 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS