
සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බවට බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ නවම් පුර පසළොස්වක පෝය දිනය අදයි..
සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බවට බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ නවම් පුර පසළොස්වක පෝය දිනය අදයි..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට(26) යෙදී තිබේ.
සුදුස්සන්ට සුදුසු තැන ලබා දිය යුතු බව බුදු හිමියන් ක්‍රියාවෙන්ම පෙන්වා දුන් මාහැගි අවස්ථාවක් සනිටුහන් වූ පොහෝ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහෝ දිනය හැඳින්විය හැකිය.
බුදුරජාණන් වහන්සේ සැරියුත් හිමියන්ට සහ මුගලන් හිමියන්ට බුදු සසුනේ අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ ද අද වැනි දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් විය.
සැරියුත් මහ රහතන් වහන්සේට ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත්, මුගලන් මහ රහතන් වහන්සේට සෘද්ධිමතුන් අතර අග්‍රස්ථානයත් පිරිනැමුණේ ද අද වැනි පොහෝ දිනකයි.
- JUST IN : අන්තර්ජාලය හරහා කරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශවලින් සමාජය ආරක්ෂා කිරීමට නීති පැනවීමේ සූදානමක්
- මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා අත්අඩංගුවට
- ලංවිම සේවකයින්ට පහරදුන් මහනුවර පුෂ්පදාන මාවත අඳුරේ
- රු. බිලියන ගණනින් මහජන මුදල් කාබාසිනියා කළ කබ්රාල්ගේ කෙරුවාවන් ගැන තීනියාවල පාලිත හිමිගෙන් හෙළිදරව්වක්….
- අද පස්වරුවේ ත් ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි
- JUST IN : නිදහස් පක්ෂයේ අපි කොළඹදී මැයි දිනය පවත්වනවා” – හිටපු ජනපති
- වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත්
- උත්සව සමයේ අධිවේගී ආදායම මිලියන 300 පනී
- කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවන අදියර ලබන 01 වැනිදා සිට ඇරඹේ – වසංගත රෝග විද්‍යා ඒකකය
- දින 7ක් තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 69ක් මරුට