
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේදී..
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේදී..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ, නාගදීප රජ මහ විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර තිබේ.
එම තීරණය ගෙන තිබෙන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ(25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසුවේ, උතුර පළාතේ, විහාරස්ථාන 65 ක් හා දහම් පාසල් 35ක් සම්බන්ධ කර ගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය වන බවයි.
සාම්ප්‍රදායක වෙසක් උත්සවයකින් වෙනස් වී අනෙකුත් ආගම් සමග එක්ව සංස්කෘතික අංගයන්ට මුල්තැන දෙමින් රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීමට තීරණය කළ බව ලේකම්වරයා සඳහන් කළේ ය.
- හම්බන්තොට ආ විකිරණශීලි ද්‍රව්‍ය සහිත නැව මෙරට මුහුදෙන් පිටව යයි
- BREAKING : චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දිවයිනට
- මාලේ ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් යානයකට අලාභහානි
- මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් සෙවීමට ළඟදීම විශේෂ උපකරණක්
- අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී වෙඩි
- ඕමන්තේදී ගවයින් 16ක් දුම්රියක ගැටෙයි
- පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන විමර්ශනයක්
- ”ලබන 27 විශ්වවිද්‍යාල විවෘත වන්නේ නැහැ” – අධ්‍යාපන ඇමති
- ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න..
- දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,000ක් දක්වා වැඩි කිරීමේ තීරණයක්