මාස 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,141ක්

මාස 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,141ක්

මාස 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,141ක්

කර්තෘ Staff writer

26 Feb, 2021 | 5:15 pm

COLOMBO (News 1st) –  මාස 2ක් තුළ ඩෙංගු රෝගීන් 3,141 දෙනෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, ජනවාරි මාසයට සාපේක්ෂව මෙම මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව, මෙම මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,658කි.

පසුගිය ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 1,483 දෙනෙකු වාර්තා වී තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]