
මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලියට ලබන සඳුදා රජයෙන් නිර්දේශ
මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලියට ලබන සඳුදා රජයෙන් නිර්දේශ
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවට නිර්දේශ නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.
විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, අදාළ නිර්දේශ ලබන සඳුදා ලබාදීමට නියමිත බවය.
ඒ අනුව ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සහ මිත්‍ර රටවල් සමග ඒකාබද්ධව සකස් කරන නිර්දේශ එලෙස ලබාදීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මානව සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍යගත කණ්ඩායමට අයත් රටවල් වන මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටනිගෝ රාජ්‍ය, උතුරු මැසඩෝනියාව සහ මලාවි යන රටවල් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
- ”බල පුළුවන්කාරකම් සහ වෘත්තිය ගරුත්වය කෙළෙසීම් දුටු විට නොදැක්කා සේ සිටිය නොහැකි වුණා” – කැරොලයින් ජූරි
- බැටික්ලෝ කැම්පස් කොතලාවල සරසවිය යටතට හෝ වෙනම සරසවියක් බවට පත් කරනවා – අධ්‍යාපන ඇමති
- හම්බන්තොට ආ විකිරණශීලි ද්‍රව්‍ය සහිත නැව මෙරට මුහුදෙන් පිටව යයි
- BREAKING : චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දිවයිනට
- මාලේ ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් යානයකට අලාභහානි
- මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් සෙවීමට ළඟදීම විශේෂ උපකරණක්
- අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී වෙඩි
- ඕමන්තේදී ගවයින් 16ක් දුම්රියක ගැටෙයි
- පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන විමර්ශනයක්
- ”ලබන 27 විශ්වවිද්‍යාල විවෘත වන්නේ නැහැ” – අධ්‍යාපන ඇමති