මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලියට ලබන සඳුදා රජයෙන් නිර්දේශ

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලියට ලබන සඳුදා රජයෙන් නිර්දේශ

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවලියට ලබන සඳුදා රජයෙන් නිර්දේශ

කර්තෘ Staff writer

26 Feb, 2021 | 12:23 pm

COLOMBO (News 1st) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවට නිර්දේශ නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, අදාළ නිර්දේශ ලබන සඳුදා ලබාදීමට නියමිත බවය.

ඒ අනුව ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සහ මිත්‍ර රටවල් සමග ඒකාබද්ධව සකස් කරන නිර්දේශ එලෙස ලබාදීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍යගත කණ්ඩායමට අයත් රටවල් වන මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටනිගෝ රාජ්‍ය, උතුරු මැසඩෝනියාව සහ මලාවි යන රටවල් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]