පෑලියගොඩ පොලීසියේදී නීති සිසුවෙකුට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්නැයි උපදෙස්

පෑලියගොඩ පොලීසියේදී නීති සිසුවෙකුට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්නැයි උපදෙස්

පෑලියගොඩ පොලීසියේදී නීති සිසුවෙකුට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්නැයි උපදෙස්

කර්තෘ Chathuranga Rajapaksha

26 Feb, 2021 | 1:41 pm

COLOMBO (News 1st): පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නීති ශිෂ්‍යයෙකුට පහර දීමට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබ තිබේ.

එම නීති ශිෂ්‍යාට තුවාල සිදුව ඇති බව ද අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

පොලිස් ස්ථානයක් තුළ එවැනි පහරදීමක් කිසිසේත්ම අනුමත නොකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]