තවත් කොරෝනා මරණ 05 ක්..

තවත් කොරෝනා මරණ 05 ක්..

තවත් කොරෝනා මරණ 05 ක්..

කර්තෘ Staff writer

26 Feb, 2021 | 8:54 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 464 දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]