
කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දීම ගැන පකිස්ථාන අගමැතිගෙන් ප්‍රශංසා..
කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දීම ගැන පකිස්ථාන අගමැතිගෙන් ප්‍රශංසා..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව තුළ කොවිඩ් අසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා නිල වශයෙන් අවසර ලබා දීම පිළිබඳව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවිඩයක් තබමින් ශ්‍රී ලංකා රජයට හා ජනාධිපතිතුමාට ප්‍රශංසා එක් කර තිබේ.
පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය ශා මහමූඩ් කුරේෂි මහතා ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, ශ්‍රී ලංකා රජය ගත් මෙම තීරණයට සිය ප්‍රශංසාව පුද කරන බවත්, මෙවන් තීරණ තුළින් පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අනෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගත හැකි බවයි.
මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවිඩයක් නිතුක් කරමින් සඳහන් කරන්නේ, මෙම තීන්දු පමා වී ගනු ලැබු යහපත් එකක් බවයි.
එබැවින් එය නොමපාව ක්‍රියාවට නංවන ලෙස ද ඇය ඉල්ලා සිටී.
- මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් නොපැවැත්වීමේ තීරණයක්
- JUST IN : අන්තර්ජාලය හරහා කරන අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශවලින් සමාජය ආරක්ෂා කිරීමට නීති පැනවීමේ සූදානමක්
- මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා අත්අඩංගුවට
- ලංවිම සේවකයින්ට පහරදුන් මහනුවර පුෂ්පදාන මාවත අඳුරේ
- රු. බිලියන ගණනින් මහජන මුදල් කාබාසිනියා කළ කබ්රාල්ගේ කෙරුවාවන් ගැන තීනියාවල පාලිත හිමිගෙන් හෙළිදරව්වක්….
- අද පස්වරුවේ ත් ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි
- JUST IN : නිදහස් පක්ෂයේ අපි කොළඹදී මැයි දිනය පවත්වනවා” – හිටපු ජනපති
- වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත්
- උත්සව සමයේ අධිවේගී ආදායම මිලියන 300 පනී
- කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවන අදියර ලබන 01 වැනිදා සිට ඇරඹේ – වසංගත රෝග විද්‍යා ඒකකය