26-02-2021 | 4:02 PM
COLOMBO (News 1st) – විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද දහවල් අභාවප්‍රාප්ත විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කලක් රෝගාතුරව සිටි ඒ මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බවයි.
1953 වසරේ ජනවාරි 07 වැනිදා අනුරාධපුරයේදී උපන් අනුර සේනානායක ...