මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 කට රතු නිවේදන ..

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 ක් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන ..

by Staff writer 25-02-2021 | 4:32 PM

COLOMBO (News 1st) –  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.