COVID මරණ භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට

කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට

by Staff writer 25-02-2021 | 8:51 PM

COLOMBO (News 1st) –  මුස්ලිම් කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය එස් එම් චන්ද්‍රෙස්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ , සෞඛ්‍ය ඇමති අද ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමක් එය දැනුම් දුන් බවයි.