
‘හෙළ වෙදකමේ යටගියාව’ කෘතිය ජනපතිට පිළිගන්වයි
‘හෙළ වෙදකමේ යටගියාව’ කෘතිය ජනපතිට පිළිගන්වයි
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් විසින් රචිත ‘හෙළ වෙදකමේ යටගියාව’ කෘතියේ පළමු පිටපත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වී ය.
කර්තෘ හිමියන් විසින් අද (25) පෙරවරුවේ කෘතිය පිළිගන්වනු ලැබුවේ, ජනාධිපති කාර්යාලයේදී ය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙරට ඉපැරණි හෙළ වෙදකම එහි ස්වර්ණමය යුග සහ වටිනාකම් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් එහි අන්තර්ගත බවයි.
- චීනය දීර්ඝ කාලීන මිතුරෙක් නිසා Port City මෙහෙයුම් චීනය අතට පත්වීම අසුබවාදීව සිතන්න එපා.. – ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
- බංග්ලාදේශ පිතිකරුවන් ඉදිරියේ ශ්‍රී ලංකාව අසරණ වෙයි
- වරාය නගර කෙටුම්පත දීන වහල් මානසිකත්වයෙන් සකස් කළ එකක්, අලුත් කෙටුම්පතක් හදන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
- තවත් කොරෝනා මරණ 05ක්..
- ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා කෙරේ
- අවශ්‍යතාව අනුව වතු රෝහල් රජයට පවරා ගන්නවා – පවිත්‍රා වන්නිආරච්චි
- කහ මෙට්ට්‍රික් ටොන් 6.4ක් අඩංගු කන්ටේනර්යක් රේගු භාරයට
- ඉන්දුනීසියානු නාවික සබ්මැරීනයක් අතුරුදන්
- CID හිටපු අධ්යක්ෂ ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
- JUST IN : හම්බන්තොටට ආ නැවේ න්‍යෂ්ටික බලාගාර සඳහා භාවිත කරන යුරේනියම් රසායනික ද්‍රව්‍ය ඇති බව හෙළි වෙයි