හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යළිත් ශ්‍රීලනිප සභාපති ධුරයට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යළිත් ශ්‍රීලනිප සභාපති ධුරයට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යළිත් ශ්‍රීලනිප සභාපති ධුරයට

කර්තෘ Staff writer

25 Feb, 2021 | 6:05 pm

COLOMBO (News 1st) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්කිරීමට එම පක්ෂයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටුව අද ( 25 ) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]