
මළ සිරුරු භූමදානයට අදාල මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
මළ සිරුරු භූමදානයට අදාල මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අදාල මාර්ගෝපදේශ ඇතුලත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අදාල ගැසට් නිවේදන මගින් පෙර සඳහන් වූ මෘත දේහය ආදාහනය කිරීම යන වචනය වෙනුවට මෘත දේහ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම යන්න සංශෝධනය කර තිබේ.
ඒ අනුව අදාල තැනැත්තාගේ මෘත දේහය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක අදාල බලධාරියාගේ අධීක්ෂණය යටතේ භූමදානය කළ යුතුයි.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
- චීනය දීර්ඝ කාලීන මිතුරෙක් නිසා Port City මෙහෙයුම් චීනය අතට පත්වීම අසුබවාදීව සිතන්න එපා.. – ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
- බංග්ලාදේශ පිතිකරුවන් ඉදිරියේ ශ්‍රී ලංකාව අසරණ වෙයි
- වරාය නගර කෙටුම්පත දීන වහල් මානසිකත්වයෙන් සකස් කළ එකක්, අලුත් කෙටුම්පතක් හදන්න – පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
- තවත් කොරෝනා මරණ 05ක්..
- ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා කෙරේ
- අවශ්‍යතාව අනුව වතු රෝහල් රජයට පවරා ගන්නවා – පවිත්‍රා වන්නිආරච්චි
- කහ මෙට්ට්‍රික් ටොන් 6.4ක් අඩංගු කන්ටේනර්යක් රේගු භාරයට
- ඉන්දුනීසියානු නාවික සබ්මැරීනයක් අතුරුදන්
- CID හිටපු අධ්යක්ෂ ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
- JUST IN : හම්බන්තොටට ආ නැවේ න්‍යෂ්ටික බලාගාර සඳහා භාවිත කරන යුරේනියම් රසායනික ද්‍රව්‍ය ඇති බව හෙළි වෙයි