කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට

කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට

කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට

කර්තෘ Staff writer

25 Feb, 2021 | 8:51 pm

COLOMBO (News 1st) –  මුස්ලිම් කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය එස් එම් චන්ද්‍රෙස්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ , සෞඛ්‍ය ඇමති අද ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමක් එය දැනුම් දුන් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]