ලංකාව පිළිබඳ වාර්තාව ගැන සාකච්ඡාව ඇරඹේ

UNHRC සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ගැන සාකච්ඡාව ඇරඹෙයි..

by Hashini De Mel 24-02-2021 | 10:31 PM

COLOMBO (News 1st) - ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ගැන සාකච්ඡාව ඇරඹෙයි.