කොමිෂන් සභා වාර්තාව ගැන අවසන් තීරණය හෙට

21 ප්‍රහාරය: කොමිෂන් සභා වාර්තාව ගැන ශ්‍රීලනිප අවසන් තීරණය හෙට

by Staff writer 24-02-2021 | 6:48 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ හෙට(25) පක්ෂ විධායක සභාව රැස් වී අවසන් තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.