ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

හිටපු ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

by Hashini De Mel 24-02-2021 | 3:11 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ මූලස්ථානයේදී ආරම්භ විය.

ඒ, පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.