රුපියල් 20 කාසි මිලියන 05 ක් සංසරණයට

රුපියල් 20 සමරු කාසි මිලියන 05 ක් ලබන 03 වැනි දා සිට සංසරණයට

by Staff writer 24-02-2021 | 8:05 PM

COLOMBO (News 1st) - මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20 සමරු සංසරණ කාසි මිලියන 05 ක් මාර්තු 03 වැනි දා සිට සංසරණයට එක් කිරීමට පියවර ගෙන තිබේ.