මුතුරාජවෙල තෙත්බිම රජයෙන් සංවර්ධන කටයුත්තක් සඳහා යොමු කිරීමට පියවර

by Staff writer 24-02-2021 | 2:21 PM

COLOMBO (News 1st) - මුතුරාජවෙල තෙත්බිම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන රජයෙන්, සංවර්ධන කටයුත්තක් සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.