පකිස්ථාන අගමැති හා විපක්ෂ නායක අතර හමුවක්

පකිස්ථාන අගමැති හා විපක්ෂ නායක අතර හමුවක්

by Staff writer 24-02-2021 | 4:13 PM

COLOMBO (News 1st) - මෙරට නිල සංචාරයක නිරත පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.