ඉම්රාන් ඛාන් සහ මුස්ලිම් මන්ත්‍රීවරු අතර හමුවක්

පකිස්ථාන අගමැති සහ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් අතර සාකච්ඡාවක්

by Staff writer 24-02-2021 | 4:51 PM

COLOMBO (News 1st) - මෙරට නිල සංචාරයක නිරත පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙකු හමුවෙයි.