නීතිඥ සංගමයේ නව සභාපති තේරී පත්වෙයි

නීතිඥ සාලිය පීරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට

by Hashini De Mel 24-02-2021 | 8:29 PM

COLOMBO (News 1st) -  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තේරී පත්ව තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද පැවැත්විය. සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්වරුන් නිලවරණයට ඉදිරිපත් විය.