තවත් කොරෝනා මරණ 4ක්..

තවත් කොරෝනා මරණ 4ක්..

by Hashini De Mel 24-02-2021 | 9:29 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 457 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.